Haduwak Thiya

Haduwak Thiya

පායාවි රෑ ආහසේ තාරුකා වෙලා ඔයා මං ගාවින් ඈතකටම පාවෙලා ගියා පාරාවි රූ නුබගෙ නෙත ගැටි මෙමා ඔයා පෙර වාගේ එනවානම් මා ලොවේ සොයා සිත් යාහානේ නුබ රහසේ ආව මං සොයා සිපගන්නට එන්නට පාර කෝ කීයා හිතුවා සේ පැතු කිසිවක් හිමි නෝවේ සදා ඔයා පෙර වාගෙ යන් නැද්ද හාදුවක් තියා කියන්න බැරි දේවල් කියව්වෙ සිංදු තාමත් මතකයි කාවවත් අමතක නෑ රිද්දූ ඉස්සර අතර මං ආදරෙ තැනක් මං කාලය නෙමෙයි උබයි වෙනස් කලේ සබදකාම් ඔයත් දැන් විදවන්න ඔනා මම විදවපු තරමාක් වැරද්දෙ වැරදි පෙන්නුවෙ නැත්තන්න් එකත් වරදාක් ලබාගන්න බැරි තැන නොලැබීමයි හිමි විශ්වාසේ අවිශ්වාසෙ මත කරා නිමී ගනාදුරීන් ඔයා මැකී යයි ආදරේ යනු දුකට සමාන වැකීයයි ආතීතේ මතක දෝරගුල් අදින් මැකීයයි ඔයාගෙ සිනාව මගෙ සිනාවෙන් නැසීයයි අසීමාන්තික අදරේයි විදවීම ඔයාට මාවත් ඕන වෙයි ආයෙ ලගදීම රෑයේ වැටුන වලේ දවල් වැටෙන් නැ.මං කෙල්ලේ.සොරී ඇත්තට බොරුව ගැලපෙන් නෑ දැන් එ.හින්දා ඉමු දුරින් පායාවි රෑ ආහසේ තාරුකා වෙලා ඔයා මං ගාවින් ඈතකටම පාවෙලා ගියා පාරාවි රූ නුබගෙ නෙත ගැටි මෙමා ඔයා පෙර වාගේ එනවානම් මා ලොවේ සොයා විශ්වසායක් නැතී ප්‍රරෙමයක් ඇත රැදී මිත්‍යාවෙන් හිත මිදී ඈ මග බලන් ඇතී මං ආයෙ එන් නෑ පෑරුන හිත සෑදෙන් නෑ හීන හදන් ඉන්නකොට දුක්වීමත් ඇති සිනාවෙන් එය වැසී මට මාව දැන් ඇසී හිත සෑදෙන්නෙත් නැතී රැවීටී රැවටෙන් නෑ ආයෙ කෝමත් හිත රැවටෙන් නෑ බැදීම් ආයෙ සීමා කෝට ආදරේ බැදීම් පව්රු බිද දාමා ඔයාගෙ මතක තවත් එනව පස්සෙන් හමා ඒ දේවල් වල දාමා තමන් තමන්ට තාම කියාලා හිතන් ඉන්න අතීතේ දැන් ගොඩ දාමා තවත් මං ඇව්දින්නේ හමුබුනු අමුනුස්සයෝ අතරේ මනුස්සයෝ ට්කයි තාමත් ඉන්න දිවිකතරේ තාමත් දිවිකතරේ ආයෙ ඕන් නෑ ආදරේ තේරුමක් නොදන්න අයයි ඉන්නෙ අකුරු හතරේ අද වගෙ නෙමෙයි වෙනස් තිබ්බ වෙනදානම් බලාපොරොත්තු බාලාපොරොත්තු වෙන් නෑ වෙනාවනම් අතර මැදි කතා වලට ඕන් නෑ බොරුව එනවානම් ආදරෙයි කියන්න කලින් හොදයි මාරුවානම් තේරුන් අරන් හැසීරිමයි ඇත්තෙ බලන් වෙන දේ අවුරුදු ගානක බැදීමට තේරුනා පොඩි වෙනසේත් හිත්වල තියෙන දේවල් දිගටම හිත්වල ප තිබ්බදේන් රෑවටීමක් ඇති බැදීම් එපා මතු බවයේත්

Haduwak Thiya

De Franzy · 1724947200000

1

De Franzy的其他专辑